මලිමාවේ ප්‍රවාහන ඇමති කෝච්චියෙන් වැඩට එන හැටි Video - Transport Minister has gone by train
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක දුම්රියේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
ඇමතිවරයා මොරටුව සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් දුම්රිය ගමනාගමනයට බලපාන ගැටලු පිළිබඳව මගීන් සමඟ කතාබහක යෙදී ඇත.
නිතර දුම්රිය ප්‍රමාද වීම, විදුලි පංකා ක්‍රියා විරහිත වීම, ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන දුෂ්කරතා, දුම්රිය ස්ථානවල අපිරිසිදු තත්ත්වයන්, යල් පැන ගියල අනාරක්ෂිත දුම්රිය දිගින් දිගටම භාවිත කිරීම වැනි ගැටලු මඟීන් විසින් එම ගමනේදී මතු කර තිබේ.
Tags
Balanna Watinawa
Bimal Rathnayake
Bimal Rathnayake gossip and news
Bimal Rathnayake moratuwa to colombo
Transport Minister has gone by train